IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ජංගම රථගැන සොයන්න මෙහෙයුමක්

(නිමල කොඩිතුවක්කු)

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ජංගම රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක  බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක ජංගම රථ සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකරන බවත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අඩු බරට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන්ම සොයා බලන බවත් ඔහු සඳහන් කළේය.

මේ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් කණ්ඩායම් පත්කර ඇති බවත් අසේල බණ්ඩාර මහතා පැවසීය.

මෙලෙස වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ජංගම රථගැන සොයන්න මෙහෙයුමක්

රට වැසියා Monday, 31 May 2021 09:51 AM

රටේ පාලකයෝ හැම වෙලාවෙම ඉස්සරහට දාන්නෙ මර්දන නිති! ඇතැම් විට ජංගමව සපයන භාන්ඩ සහ සේවා මිල අධික වුනත්, ජංගම වෙලඳ සල් මේ අවස්ථාවේ විශාල සේවයක් කරනවා. එයට කිසියම් මඟ පෙන්වීමක් හා පාලනයක් අවශ්‍යයි. නමුත් හොඳම දේ පරණ වාහන ටිකක් හරි හොයාගෙන පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියමිත මිලට ගුනාත්මක භාන්ඩ සපයන සේවාවක් ආරම්භ කරන එක! එතකොට හොර වෙලඳාමට ඉඩක් නැති වෙනවා! ආහාර ගැන සොයන බලන මැති ඇමැතිලා ආයතන කොච්චර තියෙනවද! - සංචරණ නිති-රිති අර්ථවත් වීමට අත්‍යවශය භාන්ඩ හා සේවා ජංගම සේවා තුලින් සැපයීම ඉවහල් වේ. රට වැසියන්ට බොහෝ විට රංවු ගැසෙන්නේ ආහාර වෙලඳා ආයතන තුල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site