තිස්ස කොටින්කඩුව
ජාඇල බෝපිටිය පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු සොරකමේ යෙදි සිටියේදි ඔහු අල්වා පොලිසියට බාර දුන් ගම්මුන් පිරිසකගේ නිවෙස් වලට යන මාර්ගය කිසිම පුද්ගලයකුට ඇතුලුවීමට හෝ පිටවීමට අවසර නොදි වසා දැමිමට කටයුතු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.
මේ අනුව එම මාර්ගයේ නිවෙස් 10 වසා දමා ඇති අතර නිවසියන් 62 ක් පුර්ණ ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා ප‍්‍රකාශ කර සිටියේය.
මෙසේ වසා දමා ඇත්තේ බෝපිටිය දැලතුර පල්ලිය ඉදිරිපිට ඇති නවෝධ්‍ය මාර්ගයයි.
2025 නොවැම්බර් මස 04
351
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්අඩංගුවට ගත් පුද්ගලයා ආසාදිතයකු වීමෙන් දැලතුර නවෝධ්‍යා මාර්ගය වහයි
nishantha Tuesday, 07 April 2020 08:33 AM
මුදට දන්නේ නැතුව බලාගන්නේ අහිංසක මහජනතාවගේ බදු මුදලින් නේද ?
jayath Tuesday, 07 April 2020 09:40 AM
මේ වැඩ පිළිවෙල විවේචනය කරන කෙනක් අපට කියන්න ලෝකේ මොන රටේ මිනිස්සු ගැනද මේ විදියට මේ ව්‍යසනයේදී හිතන්නේ කියලා.
nishanthaTuesday, 07 April 2020 12:39 PM
මගේ විස්තරය කපල ඒ ගොල්ලොන්ට ඕනේ ටික දාල ඉතින් මිනිස්සු මගේ ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන මට බනිනවා.