(කාංචන කුමාර ආරියදාස)
කොරෝනා වයිරස තත්ත්වය හමුවේ පාපැදි තරගයක් සංවිධානය කළැයි අත්අඩංගුවට ගත් දඹුල්ල නගරාධිපති ජාලිය ඔිපාත සහ තරග සංවිධායක ඇප මත මුදා හැරිමට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මත නගරාධිපතිවරයා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
COMMENTS
මෙවන් නුගත් අය කෙසේ නගරයක නගරාධිපති කෙනෙක් වුයේ කෙසේද ?
මේ වගේ කෙනෙකුට කවුද ඇප දෙන්නේ නරක පුර්වාදර්ශයක්
නගරාධිපති ලගේ හැසිරීමත් මෙහෙම නම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද.. මොන සැප සම්පත් වරප්‍රසාද දුන්නත් "මොලය" දෙන්න බැනේ.
නගරාධිපති කියන වචනය ලොකු උනාට මේවගේ ඉන්න අය ඒ තනතුරට සුදුසු නැත.
මෙයාගේ ගුරාගේ උපදෙස් වෙන්න ඇති. දේශපාලුවන් කියන්නේ මොලේ කචල් උදවිය කියලා නොදන්නේ නුපන් දරුවන් පමණි. ලොව සෑමතැනකම පොදුවේ පිළිගත් සම්මතයින්ට පමණක් අදාළ නැත. ලංකාවේ/ලොවේ සෑම මාධ්‍යයෙන්ම දන්වනවා අත්‍යවශ්‍යම කටයුත්තකදී හැර සෙනග එක්කාසු නොවන ලෙස. ඒවා නොතේරෙන්නේ හරකුන්ට පමණි.