IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට  පත් කෙරුණු  අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 අනුව  එහි මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දී  මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මානප්පෙරුම මහතාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ ( 8) නිකුත් කෙරුණි.

 

 

 



අදහස් (6)

අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

Kule Friday, 09 April 2021 06:29 AM

ඊයේ රංජා වෙනුවෙන් පෙනීසිටි අය අද මොහුවෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගනවද?

:       0       17

චන්දන Friday, 09 April 2021 06:43 AM

හොද මිනිහෙක් පාර්ලිමේන්තුවට යන එක ගැන සන්තෝෂයි.

:       10       11

මුණසිංහ Friday, 09 April 2021 10:49 AM

එක දවසක් ප්‍රමාද නැහැ. කෝ රංජන් වෙනුවෙන් කෑ ගහපු අය. නිකං බොරු සෝභන . අපිට පෙන්නන්නද?

:       2       2

සනත් ඉතාලිය Friday, 09 April 2021 01:16 PM

දවස් දෙකක් මහජන මුදල් කාබාසිනියා කරලා ශෝ දාලා අද දිවුරුම් දෙනකොට මීක් සද්දයක් නැහැ. මේ ඔක්කොම අපි ගොන්නු කියලා හිතන්නේ. කොහොම හරි මෙයාට පරන පිනක් හිසේ කඩා වැටිලා. ලැයිස්තුවේ යට ඉන්න කෙනා බලන් ඉන්නේ උඩ ඉන්න කෙනා මැරෙනකල්...

:       2       1

Demuni Uduwara Friday, 09 April 2021 01:24 PM

රංජන්ටයි, අජිත්ටයි මේක ප්‍රශ්නයක් නොවේ..

:       0       1

Bamunuarachchi Friday, 09 April 2021 02:14 PM

මෙයා ගැන මම දන්නේ නැහැ.. අරයා හිරෙටම කැප වුණු එක සතුටක්...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site