ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා පත් අත්සන් කර තිබේ.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිවසේදී අග්‍රමාත්‍යවරයා මෙලෙස නාම යෝජනා අත්සන් කළ බව අගමැති කාර්යාලය නිවේදන කරයි.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්කෝ දෙන්නම් ගිය පාර 600,000 වඩා ජන්දේ අරන් කරපුවා දන්නවා අපි.
අයියෝ අයියෝ!!
වැඩියෙන්ම මේවා කරන්න පුළුවන්... අහිංසක මිනිස්සු බහුල පළාත තමයි තෝරාගෙන තියෙන්නේ...
ගිය සැරේ දිනලා මොනවද දන්නේ නැහැ කුරුණෑගල ජනතාවට කරපු සේවය නේද අබිලිං ? හමුදා සේවයට බැඳුන පිරිස් සහිත ලංකාවේ වැඩිම පවුල් ගණනක් ඉන්න ඡන්ද කොට්ඨාශය කුරුණෑගල නිසානේ එහෙන් ඉල්ලලා අනුනමයෙන් දිනා ගත්තේ. දිනුවට පස්සේ අඩුගනනේ මුණ දකින්නවත් ඒ පැත්ත පළාතේ ආව ගියානම් දොසක් කියන්නේ නැතුව ඉන්න තිබුනා.
ලැජ්ජයි. කෝචෝක් දානවා ශ්‍රී ලංකා එකේ උකුස්සාගේ අය කියලා. දැන් ශ්‍රී ලංකා එකේ අයට තියෙන්නේ ගල් බැදගෙන මුදේ පනින්න. රාජපක්ෂලා උඩ ගිය තරම. දැන් රටේ පොදු හතුරා මහජන මුදල් හොර කාපු රාජපක්ෂ පවුල. ඔක්කොම එකතුවෙලා හොර පාදඩ මිනීමරු රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න පෙළ ගැහෙන්න.
අපේ වහල්කම පෙන්නන්න අවස්ථාවක් දීම ගැන අපි ස්තුතිවන්ත වෙමු.
පැරෂුට් කාරයින් අපිට එපා... යන්න...ඔය ගොල්ලන්ගේ දකුණට..
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්. ලැජ්ජයි. හිරිකිතයි. කූජිතයි.
ජනතාවට සේවය කරන්න මොනතරම් මේ පින්තුරේ ඉන්න අය කැප වෙලාද? කියන එක වැඳගෙන ඉන්න ලීලාවෙන්ම තේරෙනවා...!
උකුස්සයි, ගිජුලිහිණියයි, පරපුටුවයි, කපුටයි, ඇටි කුකුළයි ඔක්කොම එතන.