(නිමන්ති රණසිංහ)
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු සමඟ හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමණාකරුවෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් දහයක්, රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා පවුම් 12ක රන් ද සන්තකයේ තිබී ඇති බවද පොලිසිය කියයි .
සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .
2025 දෙසැම්බර් මස 18
424
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංගොඩ ලොක්කාගේ මස්සිනා කුඩුත් සමග මාට්ටු