(ඤාණදාස රන්මුතු )
ඇද මෙට්ට අලෙවි කිරීම සදහා බණ්ඩාරවෙල සිට පැමිණ ඇති තරුණයින් හය දෙනෙකුගෙන් සිව් දෙනෙකු කහව අකුරළ ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටියදී ඉන් තරුණයින් දෙදෙනෙකු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මුහුදේ ගිලී අතුරුදන් වී ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන ජුඩ් මිලාන් (22) සහ ඔහුගේ ඥාතියෙකු වන තිළිණ උදාර නැමති(17) තරුණයින් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd