(ඩයනා උදයංගනී)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ප්‍රබල අකුණු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ගිගුරුම් සහ අකුණු පවතින අවස්ථාවලදී ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර බස්නාහිර සහ දකුණ පළත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.
එමෙන්ම අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, වයඹ සහ උතුරුමැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
499
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අකුණුවලින් පරිස්සම් වන්නැයි කාලගුණය අනතුරු අඟවයි