සුප්‍රකට ලේඛිකා නොඑල් ස්ට්‍රේට්ෆීල්ඩ්ගේ ‘SHOE BOOKS’ කතා මාලාවේ එන ‘WHITE BOOTS’ ඇසුරින් මාධ්‍යවේදිනි නිශානි දිසානායක පරිවර්තනය කළ ‘සුදු සපත්තු’ පහන් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක මෙන්ම කලක් ප්‍රකට වේදිකා නිළියක ද වූ නොඑල් ස්ට්‍රෙට්ෆීල්ඩ්ගේ මෙම කතා මාලාව ලොව පුරා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ අතර ‘සුදු සපත්තු’ මුල් වරට ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1951 වසරේ දීය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd