ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා රචනා කළ ‘වන රජදහන’ කෘතිය වාසනා ප්‍රකාශනයක් ලෙස එළිදැක තිබේ. සාහිත්‍යයට ළැදි ගුණ නැණ බෙලෙන් යුතු යෞවනයන් පිරිසක් බිහිකිරීම මෙම කෘතියෙන් අපේක්‍ෂිතය. යෞවනයන්ගේ මනස නිවැරැදිව හඳුනාගෙන රචනා වූ කෘතියකි.
(***)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd