මේෂ - ඔබගේ ලග්නාධිපති අඟහරු 03 වැන්නේ රාහු සමග සිටී. කාර්මික ක්‍ෂේත්‍රයේ නියැලී සිටින අයට ඉතා ශුභයි. වෙහෙස මහන්සිවී කරන කටයුතුවලට කැමති නැත. සංගීත කලා කටයුතු ප්‍රිය කරයි. සිකුරු සමඟ රවි බුධ ලග්නගතව සිටීමෙන් ලෞකික සැප ලබයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. තත්ත්වය ගෞරවය රැකගනී. පීනස්, සෙම් ආබාධ වැළඳිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත්ය. සෙනසුරා 09 වැන්නේ (වක්‍ර) නිසා රහසිගත කටයුතුවලින් මුදල් උපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd