
“'මිනිසා උපතින්ම දේශපාලන සත්වයකු ” යැයි ඇරිස්ටෝටල් ලියා තැබුවේය. එහෙත් ඒ සෑම මිනිසකුටම දේශපාලනඥයකු වීමේ හැකියාව නැත. දේශපාලනඥයකු වන සෑම මිනිසකුටම වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ලැබෙන්නේ නැත.
එය වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් යුතුව හඹාගොස් නෙළා ගත යුත්තකි. එය අහිමිවීම නොව අහිමිවීමේ අවදානම පවා බරපතළ වන්නේ එහෙයිනි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මේ සිනාවෙන් කියා පාන්නේ එය නොවේද?
සේයාරුව : ඉෂංක සුනිමල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd