අපනයන කෘෂිකර්ම පනත් කෙටුම්පතට කථානායක සහතිකය අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය... 07 October 2026
Y sachith · 1 hour ago මේනා නිරම වෙන දේවල්......... ඇයි මේවෑ ඉන්න පාලකයන්ට යාවත්කාලීන වෙච්ච සිග්නග් දාන්න බැරි..... මෙතන මිනිස් පැය කීයක් අපතේ යන්න ඇතිද? රට එක රැයට ගොඩනගන්න උනන්දුවක් තියේ නම් මේවා තමා විසදන්න ඕනා... Reply 0
Y Uditha - Abu Dhabi · 1 hour ago ඊයේ ජන රැලියට ගිය රජයේ සේවකයෝ තවම ලේක් හවුස් වටරව්මේ වෙන්න ඇති මගේ හිතේ... Reply 0
Y Hafeel · 1 hour ago පවිත්‍රාගේ නව ආණ්ඩුව මේකට හොඳ විසඳුමක් දෙවි. ඇය ඊයේ නව රජයක් පිහිටුවලානේ ගෙදර ගියේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේනා නිරම වෙන දේවල්......... ඇයි මේවෑ ඉන්න පාලකයන්ට යාවත්කාලීන වෙච්ච සිග්නග් දාන්න බැරි..... මෙතන මිනිස් පැය කීයක් අපතේ යන්න ඇතිද? රට එක රැයට ගොඩනගන්න උනන්දුවක් තියේ නම් මේවා තමා විසදන්න ඕනා...
ඊයේ ජන රැලියට ගිය රජයේ සේවකයෝ තවම ලේක් හවුස් වටරව්මේ වෙන්න ඇති මගේ හිතේ...
ජන බලයට වඩා සෙනග ඉන්නවනේ .
අහෝ දුකකි... දුක ලග කෝච්චි ඉස්ටෙසමකි...
පවිත්‍රාගේ නව ආණ්ඩුව මේකට හොඳ විසඳුමක් දෙවි. ඇය ඊයේ නව රජයක් පිහිටුවලානේ ගෙදර ගියේ.