70 වෙනි ඉන්දියානු ජනරජ දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් නිලනිවසේ දී අද (26) පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කොඩියේ තියෙන පාට දෙක ලංකාවේ කොඩියෙන් අයින් වුනොත් හොඳයි. බොරුවට සුළු ජාතින් නියෝජනය කරන්න කියලා කිව්වට ලංකාවේ ජනතාවගේ මානසිකත්වයට ඉන්දියාවේ බලපෑම ඇතුල්කරලා කියලයි මට නම් හිතෙන්නේ. ලංකාවේ සියලු ජනතාවගේ නිදහස්, නිවහල් චින්තනය... ඒ පාට දෙකෙන් නැතිකරලා තියෙනවා...