දයාරත්න ඇඹෝගම
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ.
මහවිලච්චිය , මන්නාරම් හංදිය සාලියවනාරාම විහාරාධිකාරී ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ගේ උපදෙස්, මගපෙන්වීම හා සහභාගීත්වයෙන් මෙන්ම උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ හා විලච්චිය මන්නාරම් හංදිය තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම කාර්ය සිදු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින්නත් සතුටුයි... අපේ හාමුදුරුවනේ..
ඔබ වහන්සේලාට අපේ ආචාරය,... ඒ වගේම ඔබ වහන්සේලාගේ මහා හාමුදුරුවරු අපවිත්‍ර කරන සමාජය පවිත්‍ර කිරීමටත් ඔබ වහන්සේලාට දිරිය ශක්තිය ලැබේවා!!!
බොරු සෝභන වැඩ අද විතරයි.. කෑම දිරවන්නත් එපැයි.
අලුත් අවුරුද්දට යහපත් වැඩක් ! යහපත් සිතුවිල්ලක්...
යහපත් කටයුත්තක් මාධ්‍යයට පෙන්නුවා වුණත් කල කාර්ය ඉතා වැදගත්... මොකද මේ පොස්ටර් අලවන පිරිසට මේ ගැන දැනෙන්න..