
ලොව පුරා හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන දිපවාලි උත්සවය අද (14) දිනට යෙදි ඇත.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබඳව රජය විසින් සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එම උපදෙස් පිළිපදිමින් හින්දු ජනතාව දීපවාලි උත්සවය සමරන ආකාරය දැකගැනීමට හැකිවිය.


වතුකරයේ හින්දු බැතිමතුන් දීපවාලිය සැමරූ අයුරු - (ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)


ඌවේ හින්දු බැතිමතුන් දීපවාලිය සැමරූ අයුරු - (ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ)


උතුරේ හින්දු බැතිමතුන් දීපවාලිය සැමරූ අයුරු - (ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංක)


නැගෙනහිර හින්දු බැතිමතුන් දීපවාලිය සැමරූ අයුරු - (ඡායාරූප - මඩකලපුව ටී.එල්. ජව්ෆර්කාන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දු බැතිමතුන්ට අපගේ සුබපැතුම්...!!