(ශාන්ත රත්නායක)
වැල්ලම්පිටියේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩ විසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) වැඩම කරවුහ.
හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අද (15) පෙරවරුවේ සිට (17) වැනි දා උදේ 9.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
අනතුරුව මෙම ධාතූන් වහන්සේලා පකිස්තානයේ තක්ෂිලා නුවර කෞතුකාගාරයට වැඩම කරවීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු! සාදු! සාදු!
මගේ අදහස නීතිය කාටත් පොදු විය යුතුයි මන්ද බෝර්ඩ් ගහලා තියනවා පොටෝ ගැනීම තහනම් කියලා. එහනම් මැය කරන්නේ මොනවද?