(ඉෂාන් සංජීව)
සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය විසින්ප කළ පහරදීමට විරෝධය පළ කරමින් අද (23) දෙවැනි දිනටත් රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.




COMMENTS
ආණ්ඩුව කරන වුන්ට ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පූරු යවන්න ක්‍රමයක් රනිල් හදනවා කිව්වනේ, ඒ හින්ද ජනතාවට මොක වුනත් උන්ට කමක් නෑ
පිටරට වෛද්‍යවරු හා හමුදාවේ වෛද්‍යවරු ගෙන්වා මේ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි.
අහිංසක දුප්පත් ජනතාව නොමරා මරාගෙන කන මේ දොස්ස්තරලට නම් මෙලොවදීම මේ කරන අපරාධ වලට දඬුවම් ලැබීව.
දොස්තර ඉන්දියාවටම යවන්න ඕනේ...
රට තුල ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා තීරණාත්මක බලපෑමක් කලහැක්කේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ වෛද්‍යවරුන්ට පමණි. ඉතිහාසයේත් එසේම සිදුවී ඇත. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන එම යුතුකමට සියලුදෙනාගේ ගෞරවය හිමිවිය යුතුය.