මාලබේ සයිටම් ආයතනයට විරුද්ධව අද(2) මධ්‍යහන 12 සිට රට පුරා විවිධ වෘත්තීය සමිති මගින් තම ආයතන ඉදිරිපිට විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වූහ..
ඒ අනුව වරාය, සෞඛ්‍ය අමාත්‍යංශය, මුද්‍රණ සංස්ථාව ආදී ස්ථාන කිහිපයක් ඉදිරිපිටම වෘත්තීය සමිති නියෝජිතයෝ තම විරෝධය දැක්වූහ.
මීට අමතරව ප්‍රදේශ කිහිපයක විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජිව)




(ගම්පහ.ඡායාරූප-තිලකරත්න දිසානායක)


(හලාවත.ඡායාරූප-ඕගස්ටින් ප්‍රනාන්දු)



(අමිපාර.ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)




(බදුල්ල-ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)




(දඹුල්ල.ඡායාරූප-කාංචන කුමාර ආරියදාස)


(අනුරාධපුරය. ඡායාරූප-බී.ජී. චතුරංග)


COMMENTS
ජන පවුර වුනාට පිටිපස්සෙන් ඉන්නේ කවුද කියල පොස්ටරෙන් පෙනෙනවා. එකවත් වෙනස් වට ලියාගන්න බැනේ
නෙවිල්ට කඩේ යන දේශ ද්‍රෝහී දේශපාලුවන් මහජනතාව හඳුනාගෙන ඉවරයි . ඊළඟ ඡන්ද වලදී එක මනාපයක් ලැබෙන්නේ නැති බව ඔවුන් තවම දන්නේ නැහැ
රටේ උගතුන් බිහිවීම වැලක්වීමට විරෝධය පාන මිනිසුන් සිටිනා එකම රට ලංකාවයි.