ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ සභාපති සෝමවංශ අමරසිංහ මහතාගේ පළමු ගුණසමරු උත්සවය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙහිදී සෝමවංශ අමරසිංහ ගුණසමරු දේශනය සිදු කළ අතර මහාචාර්ය ජී.එල්.පීරීස් , ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක යන මහත්වරු ද සෝමවංශ අමරසිංහ මහතාගේ සොහොයුරා ද සෝමවංශ මහතා සිහිපත් කරමින් ඔහුගේ ඡායාරූපයකට පුෂ්පෝහාර දැක්වූහ.
(ඡායරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෝමවංශ අමරසිංහ ගුණ සැමරේ