(කේ.ඩී. දේවප්‍රිය/ රංජිත් රාජපක්ෂ/ තුසිත කුමාර ද සිල්වා)
සුනාමියට බිලිවූ අය සමරා කතරගම පුද බිමෙහි අද (26) පිංකම් රැසක් පැවැත්විණි.
මෙයට වසර 13 කට පෙර සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වු පිරිස් සමරා ඔවුන්ගේ ඥාතිහු කතරගම පුදබිම මුල් කොට ගෙන විශේෂ ආගමික වතාවක් පවත්වා මිය ගිය අයට පිං අනුමෝදම් කළහ.
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 13ක් ගතවීම නිමිත්තෙන් හැටන් නගරයේ පුංචි බෝධිය අසල අද (26) පෙරවරු 9.25 ට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එක්වී මියගිය අයට පිං අනුමෝදන් කරමින් පහන් දල්වමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වූහ.



(ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය)



(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)


(බේරුවල සුනාමි සැමරුම. ඡායාරූප තුසිත සිල්වා)


(අම්පාර සුනාමි සැමරුම. ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)


(යාපනය සුනාමි සැමරුම. ඡායාරූප රොමේෂ් මධුසංඛ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ආධාර පවා හොරකම් කල රටක් මේක.