2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y Ruchi · 1 hour ago කියන්න තියෙන්නේ මෙච්චරයි. තවම ලංකාවේ මිනිස්සු "අවදානම් දේවල්" ගැන දැනුවත් මදි. නැවතත් සුනාමියක් එනවා කිවුවත් රොත්ත පිටින්ම මුහුද ලඟට යයි බලන්න. රජය මිනිසුන්ව මේදේවල් ගැන දැනුවත් කරනවා ඉතාමත් මදි. Reply 0
Y kotavila anura · 1 hour ago මෙවන් විපතක් මතු සිදු නොවේවා. මෙහි ගමන් කල ඥාති සොයුරියට (ශාන්ති අක්කා) හා ළමුන් දෙදෙනාටම නිවන් සුව පතමු. තැඹිලි ගෙඩියක් බීමට මොරටුවෙන් දුම්රියෙන් බැසගත් ඇයගේ සැමියාට නැවත දුම්රියට නැග ගැනීමට බැරි උන නිසා ජීවිතය බේරුනත් අදත් ඔහු දුක් වෙනවා Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න තියෙන්නේ මෙච්චරයි. තවම ලංකාවේ මිනිස්සු "අවදානම් දේවල්" ගැන දැනුවත් මදි. නැවතත් සුනාමියක් එනවා කිවුවත් රොත්ත පිටින්ම මුහුද ලඟට යයි බලන්න. රජය මිනිසුන්ව මේදේවල් ගැන දැනුවත් කරනවා ඉතාමත් මදි.
මෙවන් විපතක් මතු සිදු නොවේවා. මෙහි ගමන් කල ඥාති සොයුරියට (ශාන්ති අක්කා) හා ළමුන් දෙදෙනාටම නිවන් සුව පතමු. තැඹිලි ගෙඩියක් බීමට මොරටුවෙන් දුම්රියෙන් බැසගත් ඇයගේ සැමියාට නැවත දුම්රියට නැග ගැනීමට බැරි උන නිසා ජීවිතය බේරුනත් අදත් ඔහු දුක් වෙනවා