(ජයමාල් චන්ද්‍රසිරි)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් සහ ඔවුන්ගේ මව්පියවරු අද ( 27) විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ඉසෙඩ් අගය හා ප්‍රායෝගික පරීක්ෂණය පදනම් කරගනිමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගන්නා ලෙසත් සියලු සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඔවුහු විරෝධතාවට එක් වෙමින් පැවසූහ.









COMMENTS
කට ඇරන් ඉන්න අය නම් කවදාවත් දියුණුවක් වෙන්න බැහැ වගේ අනුන්ගෙන්ම ඉල්ලනවා මේ රටවල් වලට ඇවිල්ල කියක් හරි හම්බ කරගන්න බලමු කට ඇරන් හිටියට කිසි දෙයක් නිකම් ලැබෙන්නේ නැහැ නොවැ
රට යන්නෙම වලපල්ලට..., ජවිපෙ/පෙරටුගාමී අම්බරුවන් කරන්නෙම මිනිස්සු පාරට බස්සන එක.. කවදාවත් මිනිස්සුන්ගේ ඵලදායිතාව වර්ධනය කරන්න, තමන්ගෙන් වියයුතු යුතුකම් ගැන උපදෙස් දෙන්නේ නැහැ. භික්ෂු සමාජයේ ඉඳලා පාසල් දරුවා දක්වා විප්ලව මානසිකත්වයට තෙල් බෙදලා ඔලු කුරුවල් කරනවා. කරන්නෙත් නැහැ, කරන කෙනාට දෙන්නෙත් නැහැ. තමන්ගේ පැවැත්මට අනුන්ගේ වැඩ විවේචනය කරකර බාල්දි පෙරල පෙරලා ඉන්නවා. විවේචනය කරන්න, පෙළපාලි යන්න ලේසියි. 100%ක් නිවැරදි තීරණ ගන්න එක තමයි අමාරු...