IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි

(ජායාරූපය - ශාන්ත රත්නායක)

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් විදේශ
අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරයා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා ද හමුවීමට නියමිතය.

සෞදි රජ පවුලේ සාමජිකයකු වන අල් සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.



අදහස් (9)

සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි

කරුණාපාල Tuesday, 04 July 2017 09:03 AM

බලාගෙන කුමරුනි, ලංකාවේ එවුන් කියන්නේ පට්ට හොරු ජාතියක් , මෙවුන්ගේ ඇගේම දුවන්නේ හොරකම, වංචාව. කුහකකම මේ අතට අත දෙන්නේත් කම්බ හොරෙක්..

:       0       0

d.upul Tuesday, 04 July 2017 09:20 AM

මොහු කිරුල හිමි කුමරු නොවෙයි.

:       0       0

උපාලි සෝමසිරි Tuesday, 04 July 2017 09:51 AM

මුදල් ඇමැති නෙමෙයි විදේශ ඇමති

:       0       0

mahesh Tuesday, 04 July 2017 10:04 AM

"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි" කියන එක වැරදි ය .

:       0       0

de silva berlin Tuesday, 04 July 2017 12:47 PM

ඔය එන්න ඇත්තේ අපට අාදරේකට නොවේ අර කටාර් එකට විරුද්ධවකරන අරගලයට අපිත් හවුල් කරගන්න පුලුවන්ද බලන්න වෙන්න ඕනේ , අපි මේ ගැට වලට අහුවෙන්න හොඳ නැත , නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම නුවනට හුරුය , සවුදියේ ඉන්නේ හරිම මෙල්ලෙච්ච ජනතාවක්

:       0       0

Shantha Kumara Tuesday, 04 July 2017 01:03 PM

මෙම කුමරුගේ නම නිවැරදි කරන්න . මෙම කුමරුගේ නම අල් වලීඩ් බින් තලාල්

:       0       0

මුසේන් Wednesday, 05 July 2017 04:47 AM

"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු" මෙයාට කොහෙද කිරුල හිමි? මෙය ලිස්ට් එකෙත් නෑ මෙයා රජ පවුලෙ කෙනෙක් විතරයි

:       4       4

Hafeel Wednesday, 05 July 2017 08:22 AM

රාජතාන්ත්‍රික පිළිබඳවද නැත්නං ලොතරැයි ටිකට් විකුණන පිළිබඳවද සාකච්චා කලේ?

:       0       0

Sudarman Wednesday, 05 July 2017 09:58 AM

මේ අල්වලීඩ් බින් තලාල් කුමාරයා අරාබිකරයේ පලවෙනි පෝසත් පුද්ගලයායි. කින්ඩම් හෝල්ඩිංග්ස් ආයතනයේ අයිතිකරුද මොහුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site