(ගයාන් අමරසේකර)
දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයන් චාන් ඕ චා මහතා අද (13) පෙරවරුවේ කොළඔ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
තායි අග්‍රාමාත්‍ය බිරිඳ හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙහි වෙති.


COMMENTS
වයිට් හවුස් වගේ......
අපේ අගමැති තුමාට උසට හරියට කලිසමක් මහල දෙන්නකෝ. සපත්තුවට උඩින් රැලි වැටිලා තියන්නේ උස වැඩි නිසා.