ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියමක් පෙන්වමින්...
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි - ඡායාරූපය අමිල ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය හැමදාම වෙනස් වෙන බව ඇත්තයි. නමුත් ඒවා ස්වභාවික වෙනස්කම් පමණයි. සුනාමියෙන් පසුව නැත්නම් භූමිකම්පා, එසේත් නැත්නම් ගිනි කඳු පුපුරා යාමෙන් ලෝකයේ රටවල වෙනස්කම් සිදුවුනත්, අපේ රටේ කොළඹ මුල්‍ය නගරය වෙනස් කරන්නේ මිනිසා විසිනුයි. එය චන්ද්‍රිකා තාක්ෂණය මගින් ජ්‍යාත්‍යන්තර තත්වයට අනුව ලෝකයට බෙදා දෙනතුරු අපේ මිනුම්පතිගේ සිතියම, ජ්‍යාත්‍යන්තර ප්‍රජාව පිළිගනීවිද ?
මා දන්නා පරිදි ලංකාවේ චන්ද්‍රිකා මිනුම් තාක්ෂනය (GIS /GPS ) භාවිත කරනවා. එය ඉතාම සරල උපකරණ ක්‍රමයක්
බන්දුල හරි. දැන් ලංකාව නවීන GPS /GIS තාක්ෂනය යොදාගෙන තමා මිනුම් කටයුතු කරන්නේ.
කොහොමත් ලංකාවේ සිතියම වෙනස් වෙන විදියට කරුණු කාරණා සිද්ද වෙන බව පේනවා .