IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


විස කිරි පැකට් ගැන විධිමත් පරික්ෂණයක් කරන්නැයි පවිත්‍රා කියයි

ඡායාරූප - ගයාන් අමරසේකර
 
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ පාගමනට සහභාගී වූ පිරිසට විස සහිත කිරි පැකට් ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසට ඉල්ලා ලිපියක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, නීතීඥ සාගලා අභයවික්‍රම ඇතුළු පිරිසක් පොලිස් කොමිෂන් සභාවට පැමිණියහ.

 



අදහස් (10)

විස කිරි පැකට් ගැන විධිමත් පරික්ෂණයක් කරන්නැයි පවිත්‍රා කියයි

sirimal Thursday, 20 September 2018 09:44 AM

කිරි පැකට් ප්‍රශ්නය දැන් අහවර වෙලා ගොඩක් කල් හාමිනේ. දැන් තියෙන්නේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක "කේස්" එකක් කියලනේ ඔයගොල්ලන්ගේ ලොක්කම නිවේදනය කරලා තියෙන්නේ. ඇහුනේ නැද්ද?

:       24       313

දර්ශනී වටපුළුව Thursday, 20 September 2018 09:48 AM

අනේ මේගොල්ලන්ව දකිනකොට නම් මතක් වෙන්නේ අලිබබා සහ හොරු හතලිහ. මේ අයව අයින් කළොත් නම් අලිබබා ගැන හිතන්න පුළුවන්

:       0       406

samank Thursday, 20 September 2018 10:33 AM

මෙයාලව අයින් කරලා කොහොමද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මදිය කියල තව වැඩිකරගන්න හදනකොට.

:       2       79

Sanka Thursday, 20 September 2018 10:37 AM

. පාර්ලිමේන්තුවේ කිසිම විවාදයක් හරියට නොකර කාලගෝට්ටියක් කරලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය වලපල්ලට යවල දැන් එවරයි. දැන් මේ අය රට නැවත රට ගත්තොත් රටට වෙන විනාසේ මුළු මහජනතාවම හොදට දන්නවා.

:       21       511

saliya Thursday, 20 September 2018 10:57 AM

ඒ කියන්නේ යුඇන්පි එකෙන් කෑව බීව්වා කියල නේද? පෙළපාලියට අවශ්‍ය පහසුකම් දෙන්න බැරි වූ බව නේද?

:       327       460

dhamneth Thursday, 20 September 2018 11:13 AM

කල් ඉකුත්වුණ පිලුණු වුණ ,නරක්වුණ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණපු පළමු වතාව මෙය නොවෙන බව මෙරට ජිවත්වන කව්රුත් දන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු අසවල් නගරේ අවන්හල් පරික්ෂ කලා .මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තිබුණ අවන්හල් හිමියන් අත්අඩංගුවට ගත්ත කියා අසන්ට දකින්ට ලැබෙනව නේද නිතරම? තමන් ළඟ තිබුන කිරි පැකට් තොගයක් විකුනන්න දැම්ම කියා හිතන්න පුළුවන් නේද ?ගොඩක් සෙනඟ ගැවසෙන විට තමයි එහෙම පරණ දේවල් විකුණන්න පුළුවන්.

:       0       0

Saman Thursday, 20 September 2018 02:54 PM

මුහුණු පොතේ තිබුණා මෙහෙම "ඉන්ජෙක්ෂන් කටුවක් ගැහුවා නම් කොහොමද කිරි පැකට් එක ඉදිමුනේ" ? කියලා

:       0       1

ravi Thursday, 20 September 2018 03:50 PM

මොකද මේ පාරවල් දිගේ බොරුවට කෑගහන්නේ

:       0       193

esuru Thursday, 20 September 2018 05:35 PM

මෙහෙමත් රටක්

:       0       1

රජින්ද Thursday, 20 September 2018 10:33 PM

රටේ වන සම්පත විනාශ කරනවා, රටේ පස වස-විසෙන් පොගවනවා, දිනෙන් දින ආරක්ෂාව පිරිහෙමින් යනවා, රට ආර්ථිකමය වශයෙන් අවුල් ජාලාවක් වෙලා. මේවා ගැන පාර්ලිමේන්තුවේ දවසක් දෙකක් නොවේ දිගින් දිගටම විවාද කරලා ජනතාවට මේ රටට වෙන්නේ මොකක්ද කියන එක හෙළි කිරීමයි රටක වගකිවයුතු විපක්ෂයකින් සිදුවිය යුත්තේ. ඒත් අපේම අවාසනාවකට මේ රටේ විපක්‍ෂයත් එහෙම කරන්නේ නැහැ. ඔවුන්ට මේ රටට වෙන්නේ මොකක්ද කියන එකට වඩා වැදගත් වෙලා තියෙන්නේ මේ වගේ සිල්ලර ප්‍රශ්න, එහෙමත් නැත්නම් මොවුන්ව මුල්‍ය අපරාධ කොට්ටාශයට අරන් යන එක. මොවුන් සියලුම දෙනා මොවුන්ගේ පක්‍ෂ, පාට සහ පාක්‍ෂිකයින් ගැන පමණයි සිතන්නේ. ආත්මාර්ථකාමී දේශපාලනයක් මේ රටේ තියෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site