ඩයනා උදයංගනි සහ ශාන්ත රත්නායක
විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා 'විල්පත්තුව වෙනුවෙන් අපි' සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළඹ දී අද (14) පැවැත්විණි.
කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලට රැස්වූ පිරිස එතැන් සිට තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පා ගමනක ද නිරත වූ අතර එහිදි උද්ඝෝෂණයක නිරත වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ඉස්සර උද්ඝෝෂණ, මාරාන්තික උපවාස, ගමින් ගමට ගිහින් මිනිස්සු දැනුවත් කරපු රටේ අනාගත පරපුර ගැන ඔවුන්ගේ දෙමාපියන්ටත් වඩා හිතපු වෛද්‍ය ශිෂ්‍යයෝ, අන්තරේ සහ වෛද්‍යවරු එහෙම මේකට තමන්ගේ දායකත්වය ලබා දෙනවද? මොකද ඉතින් නිදහස් අධ්‍යාපනයක් ලබන්නත් රටක හුස්මක් අරන් ඉන්න ගහවැල තියෙන්න ඕනෑනේ. නැත්තම් ඉතින් හුස්මක් ගන්නේ නැතුව, රට කාන්තාරයක් වුණාම නිදහස් අධ්‍යාපනය තියා බොන්න වතුර ටිකක්වත් නැති වෙන එක එයාලට පේන්නේ නැතුව ඇති. නැත්තම් එයාලගේ උගත් කමේ හැටියට ඒවා දන්නේ නැතුව ඇති. පොඩි දේවල්නේ. රටේ ප්‍රශ්නයක්නේ...
පරිසර ඇමැතිතුමාට විරුද්ධව පෙළපාලි යාම හෙලාදකිමු.
හාමුදුරුවනේ, එක්සත් ජාතීන්ගේ කාර්යාලය ලව්වද විල්පත්තුව රැක්ගන්න හදන්නේ? ඊට වැඩිය නරකද බුදුදහමේ උගන්වන අල්පේච්ඡ ජීවිතය ගැන ඉගෙනගෙන දෙසුවා නම්.
විල්පත්තුව හරහා මහ පාරක් කපනකොට, කුදිරමලේ හෝටලයක් හදන්න හොයා බලනකොට, එතෙන්ට ලොක්කට යන්න කැලේ කපල හෙලිකොප්ටර් බාන්න තැනක් හදනකොට, පාරවල් හදනකොට ගායක් තිබුනේ නැති මිනිස්සු විල්පත්තුවට පිටින් කෙරෙන වැඩගැන මෙතරම් උනන්දු වන්නේ ඡන්දයක් ළඟ නිසාද?
අපි ජාතිවාදීන්වත්, අන්තවාදීන්වත් නොවෙමු. අපේ රටේ මුස්ලිම් ජාතිකයන්ගේ හොඳ ගතිගුණ තියෙනවා.. නමුත් අපේ රටේ එතැනිනුත් අඩුකුලේ අයත් ඒ පැත්තේ ඉන්නවා.. මේ ඇතැම් අය කරන විනාශය අැයි අපේ ජනාධිපතිටයි, අගමැතිටයි වැටහෙන්නේ නැත්තේ? මේ මිනිසුන්ගේ ඇස් පේන්නේ නැද්ද, කන් ඇසෙන්නේ නැද්ද?.. දෙයියනේ මේ කරන විනාශයට .. මේ මිනිසුන්ට යන එන මන් නැතිවෙයි. මේ කරන අයටයි, මේවා බලාගෙන ඉන්න අයටයි.. ඒ විතරක් නොවෙයි .. ඔවුන්ගේ ගැහැණුන්ටත්, ළමයින්ටත් මේ කරන විනාශයට, ස්වභාවධර්මය විසින් පඩිසන් දියයුතුයැයි කියලා අපි ඉල්ලනවා...
ලංකාවේ කැලේ ඕන නැති අය කොච්චර ඉන්නවද? මේ වගේ දෙයකදී ඉස්සරහට එන්නේ නැති අය රටේ ඉඳල වැඩකුත් නැහැ..............
පරිසර සංවිධාන කියන විදියට වැඩ කළොත් අපිට වැදි යුගයට යන්න වෙන්නෙ. ලංකාව කුඩා රටක්.අපෙන් වායුගෝලයට එකතු වෙන කාබන් ප්‍රමාණය ඉතාම අල්පයි.කොළඹ ඉන්න පිරිසක් විනෝදාංශයට පරිසරය බදාගත්තට ඈත ගම්වල මිනිස්සුන්ට සංවර්ධනය අවශ්‍යයි.කොළඹ මිනිස්සුන්ට සති අන්තෙ විනෝද වෙන්නද ගම තියෙන්නෙ.මෙයාලට ඕන ගම්වල මිනිස්සු අමුඩෙ ගහගෙන පුරාණ ගැමි ජීවිතේ ගෙවනව බලන්න.මේ රට කැලෑවක් විදියටද තියෙන්න ඕන?කරුණාකරල මේ රට හදන්න දෙන්න.මේ එන් ජී ඕ කල්ලි එදා හිටියනම් බම්බලපිටියත් අද කැළෑවක්.
ගහ කොළ තිබුණ රටවල ඉපදුන සුද්දන්ටත් මේ රට වනන්තර රැක ගන්න උවමනාය. ගහ කොළ නොමැති කාන්තාරවලට නෑකම් කියන හම්බයින්ට කැළෑ විනාශකර ළමයි වදනවාට වඩා රටකට දෙන්න දෙයක් නැත.
ඇයි විල්පත්තුව විතරක්!!!!!!!! සියලුම වන විනාශයට විරුද්දව නැගී සිටිමු...........
පක්ස දෙකේම කට්ටිය දේශපාලන වාසි නිසා තමයි ඔය විල්පත්තු වන විනාශයට පියවරක් ගන්නේ නැත්තේ.
හොඳ දෙයක්. ඒ වුණාට විල්පත්තුවේ හෝටල් දාන්න හදපු කාලේ මහ පාරවල් හදපු කාලේ මේ ගොල්ලෝ කොහෙද දන්නේ නෑ හිටියේ?
විල්පත්තු වනයේ ගෙවල් හදන්න අවසර දුන්න කෙනා පාකිස්තාන්කාරයෝ පදිංචි කරවපු කෙනා ගැන අද අමතක වෙලා වගේ. ඡන්ද නම් දෙන්න එපා කිසිම දේශපාලකයෙකුට. රට විනාශ කරනවා
විල්පත්තුවේ ආදී හැටේ පාර කියල එකක් කපලා තියෙනවා. එ්ක හදන්න බැරි වුණා. එජාපය දිනපු නිසා. මහින්දගේ ආණ්ඩුව කාලේ කැලේ කපලා තියෙන්නේ. එ්ක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ දන්නේ නැති නිසා. අඩි හැටක පළලින් කිලෝ මිටර් 70 ක පාරකට කොච්චර බිම් ප්‍රමාණයක් අයත් වෙනවද? අද වුණත් විල්පත්තුව ඇතුලේ පාරට සුද්ද කරපු කොටසේ කැලෑ නැහැ... පස් විතරයි තියෙන්නේ. මම හොඳට දැකලා ඇවිදලා තියෙන නිසා කියන්නේ.
මේ විනාශය දකින්න වගකිවයුත්තන් හා ආයතන සූදානම් නැත්තේ ඇයි? මහජනතාව, පූජක පක්ෂය තවත් ඕනෑ නම් විදේශිකයිනුත් පෙරටු කරගෙන පෙලපාලි යන්න සිදුවන්නේ මොන අහේතුවකටද? රජය පිළිගන්නවා නම් ඔවුන් මේ කාර්යයට අවසර දී තිබෙනවා නම්, ඒ වගේම මහජනතාව සිතන අහිතකර බලපෑමක් රටට සිදුවන්නේ නෑ කියලා රජයට මැදිහත්ව පැහැදිලි ස්ථාවරයක් තියනවා නම් ඇයි ජනතාව ආවේගශීලි වෙනකම් බලා සිටින්නේ.
යම් දවසක අපේ රටේ වනාන්තර රැකදීමට සුද්දන්ට එන්න වෙනවා. මේ ලොවෙන්ම ලස්සන රට ඉතාම වේගයෙන් විනාස වෙන රට වෙලා...