IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


විමලා අමරදේව අවසන් ගමන් යයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ වූ අභාවප්‍රාප්ත විමලා අමරදේව මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (09) පස්වරුවේදී සිදු කෙරිණ.

86 වැනි වියේ පසු අමරදේව මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුවාය.

රන්ජන අමරදේව, සුභානි අමරදේව මහත්ම මහත්මීන් ඇතුළු අමරදේව පවුලේ සියලු ඥාතීන් ද ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

විමලා අමරදේව අවසන් ගමන් යයි

Demuni Uduwara Tuesday, 09 March 2021 07:00 PM

''ඉපද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ'' ඇය උත්තරීතර නිබ්බාන ලබා ගනීවා!

:       2       15

GERARD S. RATHUGAMA Tuesday, 09 March 2021 09:27 PM

ඔබතුමියට නිවන්සුව ලැබේවා.! අපේ ලක්දෙරණට විශාල පාඩුවක්.

:       0       12

ravi Wednesday, 10 March 2021 07:46 AM

උතුම් ස්වාමිපුරුෂයෙක්ගේ වාසනාවන්ත බිරිඳක්... නිවන්සුව ලැබේවා.!

:       0       16

Priya Wednesday, 10 March 2021 11:38 AM

සසර පුරා ඔහු සමගම ඉන්න වාසනාව ලැබේවා..!!!

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 236 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site