ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (19) වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට ශ‍්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් කිංස්ලි ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ශමල් ජයතිලක ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ටින් ප්‍රනාන්දු ඉතා හොඳ රාජ්‍ය සේවකයෙක් , නමුත් එකම පුද්ගලයෙකු රජයේ විවිධ ආයතනවල තනතුරු දරන්නේ වෙනත් සුදුසු පුද්ගලයන් අප රටේ නැති නිසාද ?
මෙතුමා ඉතා අවංක රාජ්‍ය සේවකයෙක්, නමුත් ජනාධිපති ලේකම් තනතුරට අමතරව මෙම තනතුර සමග ඉතා කාර්යක්ෂම සේවාවක් කරන්න පුලුවන්ද?