(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සිටින්නන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ආදී කටයුතු සඳහා වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් සිටිති.
මාර්ග ඔස්සේ ගමන් කළ නොහැකි ඇතැම් ස්ථාන කරා වෛද්‍ය කණ්ඩායම් බෝට්ටු මගින් ළඟා වී සිටි ආකාරය දැකිය හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ කුහක දොස්තරවරු. පහුගිය දවස් වල හෙන ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක. එලිමහනෙ බැහල යනවා. ආපහු ඉක්මනට ඉල්ලන්න.
අල්ලපු රටේ දොස්තරවරු අාපු නිසා තමා බයවෙලා අාවේ,.... නැත්නම් මෙච්චර දවස් කොහෙද හිටියේ? අනිත් එක මට ප්‍රශ්නයක් තියෙනවා? වෛද්‍ය ශිෂ්‍යෙයා් කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඒ ගොල්ලෝ තාම ශිෂ්‍යයෝනේ...
ඉන්දියාවෙන් දොස්තරල තුන්දෙනයි ආවේ. අපෙ අය දිවා රෑ නොබලා සිකුරාදා ඉඳන් වැඩ... තමන්ගෙ නිවාඩුත් අවලංගු කරගෙන... වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රතිකාර කරන්නෙ නෑ ඒ ප්‍රදේශවල අනිත් සුභ සාධන කටයුතු කරනවා. ඒත් අන්තිමට අහගන්න ලැබෙන්නෙ මේ වගේ දේවල් තමයි. ඔය මහත්තයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ....?
මේ ගොල්ල කුහක කම නැතිව තමන්ගේ රාජකාරිය කරනවානම් රටත් ගොඩ අපිත් ගොඩ. ගංවතුරේ දගලන්න ඕනත් නැත.
මෙවැනි හදිසි අවස්ථාවකදී පහසුවෙන් හැසිරවිය හැකි නිල ඇඳුමක් තිබුණොත් නරකද? සුදු ඇඳුම් නැතිව.... තමන් ගේ නිලය හඳුනා ගැනීමට අත් පටියක් තිබුණත් ඇති. නැතිනම් ගවුම් ඇඳගෙන බෝට්ටුවලට නැගීම, ජලය ඇති ස්ථානවල කටයුතු කිරීම කාන්තා පක්ෂයට අපහසු කාරණයක්.... ඒ වගේම අනතුරු දායක බවක් ද තියෙනවා.
මම ලංකාවේ තමයි ඉන්නේ... ඒ නිසයි ඇහුවේ, මොකද අපි දන්නවා ලංකාවේ දොස්තරලා දැන් මොකද කරන්නේ කියලා. බලමුකෝ.. ලංකාවේ ඉන්න රජයේ වෛද්‍ය සංගමය කියන අයට විරුද්ධව මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නොවෙයි.
නැහැ පුද්ගලික රෝහල් වලිනුයි මේ සේවය දුන්නේ ..දැක්කද සිරස