(සුජිත් හේවාජුලිගේ)
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (1) පස්වරුවේ විවෘත කෙරිණි.
‘‘සිඟිති සිතැඳි රූ 2018‘‘ නැමැති මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධාන කරනු ලැබ ඇත්තේ කිඩ්ස් ආට්ස් ඇකඩමි ආයතනය විසිනි.දරු දැරියන් රැසකගේ චිත්‍ර ප්‍රදර්ශනයට ඇතුළත්ය.
චිත්‍ර ඇඳි දරු දැරියන්ට සහතික පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං දුවලා පුතාලගේ ලස්සන ඡායාරුප පෙළක් .
මෙතුමා තමයි අපේ රටේ හිටපු හොඳම රාජ්‍ය නායකයා. නමුත් ඊයේ පෙරේදා ඉඳල කරන කියන දේ වල නිකන් වෙනසක් තියෙනවා වගෙයි