IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාතිලක රජමහා විහාරයේ-විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර

 

ඓතිහාසික ලංකාතිලක රඡ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහරමංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද  උදෑසන සිදු කෙරිණි.

ඊයේ (14) රාත්‍රියේ  රන්දෝලි පෙරහර රාත්‍රීයේදී වීදී සංචාරය කෙරිණි.

උඩුනුවර ලංකාතිල රාජමහා විහාරය සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලය ඒකාබද්ධව පවත්වනු ලැබු උඩරට හෙළ කළා මහා මංගල්‍යක් වන ඇසල මහා මංගල්‍ය   ඡාතික වටිනාකමකින් යුත් නැටුම් සහ විවිධ අංග හා අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වුහ.

අද  (15) අලුයම 6.18 ට මහවැලි නදියේ ගම්පල බෝතලාපිටියේ දිය කැපීමේ චාරිත්‍රයෙන් සිදු කරනු ලැබිය.

(චමිල් රුපසිංහ)



අදහස් (0)

ලංකාතිලක රජමහා විහාරයේ-විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site