IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


රියදුරු පුහුණු හිමිකරු- උපදේශක සේවක එකමුතුවේ උද්ඝෝෂණය

(ආරියරත්න රණබාහු)

රියදුරු පුහුණු පාසල්  හිමිකරුවන්, පුහුණු උපදේශකයන් සහ සේවක එකමුතුවේ මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද(12) දහවල් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.

රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කරන ස්මාර්ට් කාඩ්පත මුද්‍රණය සහ අංක තහඩු මුද්‍රණය ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික සමාගමකට පැවරීම සහ මෝටර් රථ වාහන  පරීක්ෂකවරුන්ගේ සේවය පෞද්ගලික සමාගමකට පැවරීම යන කරුණු වලට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 

ඡායාරූප -චතුර එස් කොඩිකාර

 



අදහස් (10)

රියදුරු පුහුණු හිමිකරු- උපදේශක සේවක එකමුතුවේ උද්ඝෝෂණය

කම්බස් Wednesday, 12 September 2018 11:56 AM

රටේ දවසට 8 දෙනෙක් අනතුරු වලින් මැරෙන එකට 100% වගකියන්න ඕනෙ නිසි පුහුණුවක් නැති අයගෙන් පගා අරන් පාස් කරපු මේ උදවිය තමයි. හොඳ වැඩේ!

:       0       156

Kamal Wednesday, 12 September 2018 12:35 PM

මේ දෙන පුහුණුව හරියට පරික්ෂා කළොත් පුහුණු කරුවන් සහ පගාමරුවන් වන පරීක්ෂකලා ඉන්න ඕන හිර ගෙවල්වල...

:       0       47

ravi Wednesday, 12 September 2018 01:57 PM

බේබද්දන්ට සල්ලාලයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් වෙලකී සිටින්න .

:       0       35

ravi Wednesday, 12 September 2018 02:03 PM

" රියපදවන්න " මනුස්සයෙකුට හැදිච්චකමක් , අනිත් අයට ගරුත්වයක් තිබිය යුතුයි . එහෙම නැති වුනොත් ඒ. වාහනයත් පැදවෙන්නෙත්. ගරුත්වයක් නැති අනිත් මනුස්සයින්ට අවදානම් විදිහටයි .

:       0       37

Perera Thursday, 13 September 2018 01:22 AM

ඔහොම තමයි වෙන්න ඕනා.

:       0       39

vernon Thursday, 13 September 2018 03:35 AM

ඇත්තටම ලංකාවේ රියදුරු පුහුණුව කියලා දෙන පුහුණුවේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. සමහර උපදේශකවරු ගෑණු ළමයින්ට විශේෂ පුහුණුවීම් දෙන්න ගිහිල්ලා ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේම මෙතන මෙයාලා බළල් අතක් වෙලා කෑ ගහන්නේ පගාව දීලා පාස් කරන්න බැරි වෙන හින්දා.

:       0       6

latha Thursday, 13 September 2018 04:10 AM

මම ලයිසන් එක ගත්තේ ට්‍රයල් යන්නේ නැතිව.

:       5       4

Hafeel Thursday, 13 September 2018 06:49 AM

අනිවාර්යෙන්ම රියදුරු පුහුණු පාසල් නිසි නිරීක්ෂණයට ලක්වියයුතුයි. මොකද්ද මම රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී වෙච්ච කණගාටු සිද්ධියක් නිසා මෙහම කියන්නේ. මම ගිය රියදුරු පුහුණු පාසලේ කලමාණාකරු මට කිව්වේ, එක්තරා නගරයේ නම සඳහන් කරමින් එතන්ට ගිහින් එන්න, විබාගය ලියන්න අවශ්‍ය නැහැ. එච්චරයි. පාස්කරලා දෙන්නම්. හැබැයි අමතර ගානක් ගෙවන්න වෙනවා කියමින්.

:       0       4

sandra de silva Thursday, 13 September 2018 08:51 AM

ලෝකේ විශාලතම යුද අභ්‍යාස මෙන්න ......

:       0       0

Bamunuarachchi Thursday, 13 September 2018 10:59 AM

ටෙන්ඩර් පටිපාටියකින් තොරව පුද්ගලික සමාගමකට පැවරීම වැරදී. ලයිෂන් දීම වගේ දෙයක් සමාගමකට පැවරීම හොඳයි ගහන පගාවල හැටියට. හැබැයි සමාගමත් දේශපාලකයෝ වෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1053 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site