චමිල් රුපසිංහ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වැනි කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (01) රාත්‍රී 7.12 ට ගමන් ඇරැඹීය.
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), ඊ එල් සේනානායක වීදිය(කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන දිණ කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවන්නේ සිහ රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා හා මියන්රාජා ගමන් කරති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේජාන්විත ඇත් රජුන් දකින විට දෑසට කඳුලක් නැගුණි ....!