(ඡායාරූප - ඉෂාන් සංජීව)
"වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු" මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද(3) ත්‍රිකුණාමල නගරයේ ජනරැලියක් පැවැත්වීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනරැලිය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.











COMMENTS
එතන ඉන්න අනික් අයට නම් පා.ම. මහින්ද මහත්තයා නැතුව අපහු එන්න බැහැ. ඔහොම යමු. මොකද? වෙන්නේ බලමු. තවම ඒකාධිපති කරපු දේවල් වලට දඬුවම් හම්බවුනේ නැහැ.
අවුරුදු 69 ක් රාජ්‍ය පාලනය කළ කවුරුත් කළේ බොරුව අලුත් කරමින් බලය ලබා ගනිමින් සැප විඳීමය. දුක් විඳින ජනතාව එය තේරුම් ගන්නා දවසක්ද පෙනෙන්නට නැත. ජනතාවට මේ බොරුව කරන්න එන දේශපාලකයන්ට ලැජ්ජාවක්ද නැත. මෙම තත්ත්වය තව කොපමණ කලක් අපි දකිමුද?
@Rohana, රිදුනද.? ආණ්ඩව ඡන්දයක් තියාගන්න බැරුව බයේ දඟලනවා, ඔයා මඟුලක් කතා කරනවා..!
හොරු පිරිවරා ගෙන මොන රැලිද?
බලන්න හොඳට ඇස් ඇරලා මේ මිනිහ වටේ ඉන්න රැල දිහා. නීල කස හොරු, මහජන මුදල් කොල්ලාකපු ලෝක හොරු මුන් ඉන්න සුදුසු හිරගෙදර. පට්ට හොරු රැලක්. අලුත්ගමග, ප්‍රසන්න ,ගම්මන් පිල අද මේ හොරුන්ට නඩු. අනේ මේ පට්ට හොරා රටකරන කලේ මේ රටේ නිතිය පොලිසිය අදිකරණය ඔක්කොම එක පව්ලකට නතු වෙලා තිබුනේ, කරුණාකර ඇස් ඇරලා බලන්න අන්දයෝ වගේ මේ නීල කාස හොරට පන්දම් අල්ලන්න ඉස්සරවෙලා.
ත්‍රිකුණාමලේ ජනතාවට මෙතරම් ඉක්මනට අතීතය අමතකවුනාද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා. මා හිතන විදිහට මෙය තවත් රන්ග දෙක්මක් පමණි. පා. ම. මහින්දට කේතලයේ වතුර රත් වෙනකම් හොඳට නටන්නට පුළුවන් වේවි. අපි අත් දෙක බැඳන් බලා ඉඳිමු.
තවම ඒකාධිපති කරපු දේවල් චන්ද නොතැබීමද ? බොරු කීමද ? වැස්සට නොතෙමන ගමන් යන්න කාර් දෙනවා කීමද ? භාන්ඩාගාර බිල් පත්ද ? එයාර්ලංකා වන්දි වලින් ගසා කෑමද? බැසිල්ගේ සුපිරි හොටල්ද ? පැහැදිලි මදි ඔහොම යමු
රෝහණ, ඔය ඇස වැහිලා තියන කොලපාට මායාව ඉවත් කරන්න, ඔයගොල්ලෝ කොච්චර කඩේ ගියත් තවම මහින්ද මත්තයාගේ අල්ලපු හොරකමක් නැහැ නේද? කොටින්ම අපිට පේන විදියට ඒ මනුස්සයා කරපු එකම වරද ඔයගොල්ලෝ වගේ ගුණ මකුවන්ට යුද්ධය නවත්වා දීම විතරමයි, ඔය ඔය කඩේ යන ඇත්තෝ අද මොකද කරන්න, රටට කුඩු කන්ටේනර් පිටින් ගේනවා, බෙදුම්වාදීන්ට ඕන විදියට ආණ්ඩුක්‍රමය වෙනස් කරනවා, රටම ඩෙංගු වලින් වසංගත තත්වයක් වෙනකම්ම නිදා ගත්ත, ඒ මදිවට පෝයට අරක්කු විකුනන්න පටන් ගන්න හදනවා, කොටින්ම පන්සල්වල පිං කැටත් කඩන් කනවා, ඉතින් ඇස් දෙකෙන් නෙමෙයි බුද්ධියෙන් හිතල බලන්න මේ මනුස්සයා රට කරවන කලේ මේ මොකුත් වියසන තිබුනද?,
අද මහින්ද මහත්තය සමසමාජ පක්ෂයේ නායකයා. මෙතන සේරම ඉන්නේ වමේ කොටස්. අනේ ඇයි මහින්ද මහත්තයෝ නිදහස් පක්ෂය විනාස කරන්න හදන්නේ. ඔබතුමා ඕනේ නම් සමසමාජ කාරයෝ ටික ඔතනට ගෙන්න ගන්න. හැබැයි නිදහස් පාක්ෂිකයෝ ගෙන්න ගන්න එපා. ඔබතුමා කරන්නේ නිදහස් පක්ෂේ ජන්දවලින් වාසුල දිනේෂ්ල වගේ වෙන පක්ෂවල කට්ටියකට ජන්ද ටිකක් වැඩි කරගන්න උදව් කරන එක නේද?
බල තන්හාව නිසා තමයි දඟලන්නේ... ඒ කාලයේ වගේ නැති නිසාද මෙහෙම යන්නේ...?
එ්ක නම් ඇත්ත තමයි. රෝහණ,.... මාත් මේ බලා ගෙන ඉන්නේ මහබැංකුව හොරකම් කළ අයට මොකද වෙන්නේ කියලා... ?
ඔබට ජයෙන් ජය!!!
කවුරු ආවත් පව් කරන්න බය නැති නිසා රටට කෙසේ වෙතත් තමන්ව නම් හදාගනිවියි කියා සිතෙනවා...
ඩොලර් මත යැපෙන්නන්ට රටට වෙන විනාසය පෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ ඩොලර් වලට මුලු රටම විකුණන්නයි. අද රටේ නායකත්වයක් දුර්වල වෙලා පාලනය අවුල් වෙලා.... හොඳට හිටපු සිංහල - මුස්ලිම් ජනතාව අසමගි කරලා. ආගම් වලට තර්ජන ඇවිල්ලා. අායෙත් රට ගිනි තියන්න අන්තවාදීන් සැරසිලා. මේවා ඉවසලා, ඉවසලා ඉවසන්න බැරි තැනමයි අස්ගිරි නාහිමියන් මේ ගැන කතාකළේ... ඔබ දෙවරක් හිතන්න. "සිංහලයිනි, මේ විනාශ වෙන්න අපේ පුංචි ශ්‍රී ලංකාවයි, ඔබේ මාතෘ භූමියයි. ඔබ 2014 කල වැරැද්දට දැන් විපාක වින්දා ඇති. ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට හිටපු ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් රට බාරදෙමු" .
කමක් නැහැ ඉතින් ඔබතුමා කොහේහරි ඉන්නවනේ...
රෝහණට මහින්ද මහත්තයා එක්ක සෑහෙන්න ඉරිසියාවක් තියෙනවා වගේ !
ආයේ අවුරුදු ගාණක් කළදේ මදිවාට අයෙත් ඉතුරු ටිකත් අහවර කරන්නයි හදන්නේ....
මහින්ද මහත්තයෝ දැන්වත් ඔය වටේ ඉන්න මැක්කෝ ටික හලන්න , ස්වාදීන ජනතාව පිළිගන්න මිනිස්සු ටිකක් ලංකර ගන්න.එහෙම නැතුව ඔබතුමාට කවදාවත් නැගිටීමක් නැත.
මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී දුර සිට ජනාධිපති දුර දක්වා මෙච්චර දුර ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. වර්තමාන සාමාන්‍ය මන්ත්‍රී දුර පවා දරාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. අනාගතයේ ආයිමත් අගමැති වෙන්නෝන සිහිනයත් ඉටුකළ හැක්කේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා හැර ඔතන ඉන්න දේශපාලන අනාතයන්ගෙ සහයෝගයෙන් අඩුම තරම ප්‍රාදේශීය සබාවකට සාමාන්‍ය මන්ත්‍රී වෙන්නත් බැහැ. ඔතන ඉන්න දේශපාලන අනාතයෝ උත්සාහ කරන්නේ මහින්ද මහතාගේ කරේ එල්ලිලා හරි තමන්ගේ මන්ත්‍රී කම දිගටම රැක ගන්න. මේ අනාතයෝ තමයි මෙතුමාව පරාජය කලෙත්.
මහත්තයා අර විශ්ව විද්‍යාලේ පිරිතට ත්‍රස්තවාදීන් ගහපු එක ගැන කතාකරන්නේ නෑ වගේ. ඔව් ඉතින් ගැහුවේ මේ අයමනේ හාමුදුරුවනේ....
හොරුත් එක්ක නැගිටිමු