ශාන්ත රත්නායක
සම්බුදු තෙමඟුල සිහිකරමින් ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය සංවිධනය කරන ලද බුද්ධරශ්මි වෙසක් කලාපයේ තෙවෙනි දවස අද (02 ) උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
ගංගාරම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පිංකමට ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd