(ජයමාල් චන්ද්‍රසිරි)
පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති.
යුනියන් පෙදෙස පිහිටි එම අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ මන්ත්‍රීවරු පුංචි ඡන්දය කල් නොදමන්නැයි ඉල්ලති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය ඉල්ලන පළාත් පාලන මැතිවරණයේ නොකියවෙන කතාව නම් අලුත් ක්‍රමයට ගොඩක් සභිකයෝ පත් වන බවයි. කාටද වාසිය?
ප්‍රජාතන්ත්‍රවාදය හා පරමාදිපත්‍යය මිහිදන් කර අවසානයි.
ලංකාවේ මිනිසුන් පසුගිය වකවානුවේ ජීවත් වුණේ ඒකාධිපති පාලනයක් යටතේ කියලා මතක් කරවන්න තියන හොඳම උදාහරණය තමා දැන් තියෙන උද්ඝෝෂණ සහ ඒවාට පාදක වූ නොයෙකුත් හේතුන්... වතුර ඉල්ලුවාම, භූමිතෙල් සහනාධාරය ඉල්ලුවාම, ඊ. පී. එෆ්. නැතිකරලා බොරු පැන්ෂන් එපා කියපුවාම ලැබුණේ වෙඩි උණ්ඩ බවත් දැන් එවැනි තත්ත්වක් නොතිබීම මෙවැනි උද්ඝෝෂණ හෝ විරෝධතා වලට අනුබල දීමක් නොවන බවත් තේරුම් ගන්න නම් නැවතත් ඒකාධිපති පාලනයකට යා යුතු බව මගේ හැගීමයි.
අවසන් වරට තිබුණ පළාත් සභාවල නියෝජිතයන් දෙතුන් දෙනෙක් සෑම මසකම අත්අඩංගුවට පත්වුණා කියලා පුවත්පත් වල පළවුණා නීතිවිරෝධී වැඩ කළනිසා. එ් නිසා මෙවර නියෝජිතයන් පත් කරගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වියයුතුයි.
අර පහළ පින්තුරේ ඉන්න අය නම් හොඳට අඳුනනවා..
පහුගිය රජය කාලේ තිබුණු අන්ත දූෂිත පළාත් පාලන ක්‍රමයක් නම් අයෙත් එපා...
එ්කා බද්ධයේ පල් හොරුන්ට මැතිවරණ ඔිනෑ වුන් ගේ බලය වෙනුවෙන්.මුන්ට තවත් බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නෑ.මුන්ට තලන්න ඔිනෑ මඩු වල්ගයෙන්.