සිරාජ් හසීම්
යුද හමුදාව බාරයේ ඇති යාපනය පලාලි සහ වාසවිලාන් ප්‍රදේශවල ඉඩම් වල නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි බලකරමින් යාපනය පලාලි යුද හමුදා ජනපදය ඉදිරිපිට අද (5) නිහඬ විරෝධතාවක් සිදුකෙරිනි.
යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාලි දකුණ සහ වාසවිලාන් යන සීමාවන්හි ඉඩම් හිමි පිරිස් මෙම විරෝධතාවය සිදුකළහ.
වාසවිලාන් ග්‍රාමීය ප්‍රගතශීලී සංගමය ඉදිරියෙන් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන පලාලි යුද හමුදා ජනපදය ඉදිරියට පැමිණියේය.
මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රීක් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පැවසුවේ මෙම ගැටළුව ගැන උතුරු ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.


2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලාලි ඉඩම් නිදහස් කරන්නැයි නිහඬ විරෝධයක්
Kamal Sunday, 05 November 2017 09:04 AM
බැසිල් මහත්තයා එනකම්ම ඉන්න වේවිද?
kumar (galf) Sunday, 05 November 2017 09:33 AM
මේ ඉඩම් අයිති කාරයන්ගෙන් වැඩි හරියක් එක්කෝ යුද්ධයෙන් මැරිලා ඊටත් වැඩි හරියක් කැනඩාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ. මේ නිකන් නාඩගන්... එක එක්කෙනාගේ ඕනෑකම්වලට. වෙන කොහෙන් හරි ඉඩ ඇති තැනකින් දෙන්න සුදුසුම අයට....
nihal Monday, 06 November 2017 01:12 AM
නියමිත ඔප්පු තිබේ නම් ඒ අයට ඊට නුදුරු ස්ථානයකින් රජයේ ඉඩම් ලබාදිය යුතුය... පලාලි හමුදා ජනපදය තිබෙන ස්ථානයේම තිබිය යුතුය.. දෙමළ මිනිසුන්ගේ ඉල්ලීම් කෙළවරක් නැත... කොහෙන් හරි කොනක් අල්ලාගෙන අරගලයක් පටන් ගන්න හදනවා.. අතීතයේ සිටම මෙය සිදුවී ඇත... මේවාට පිළිතුරු දීමට පාලකයන්ට කොන්ද පණ තිබිය යුතුය... කිසිම හමුදා කඳවුරක්. උතුරු - නැගෙනහිරින් ඉවත් නොකළ යුතුය.
bumunuarachchi Friday, 10 November 2017 04:35 AM
රටෙන් 2/5 ලැබෙන තුරු දෙමල්ලු ඉල්ලීම් ඉල්ලාවි. ඡන්දෙ ගන්න මුන් ඒවත් දෙවි.