හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද"පිරිනිවන් මංගල්‍ය" බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
නාවික හමුදාව සංගීතය සැපයූ අතර කේමදාස ශූරින්ගේ දියණිය ගයාත්‍රී කේමදාස මහත්මිය එය මෙහෙයවූවාය.
ඡායාරූප-ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd