(මොහොමඩ් ආසික්)
විශ්ව විද්‍යාල තුල නිර්මාණය කර ඇති අර්බුද ඉකිමනින් විසඳා දැනට අකර්මන්‍ය වී ඇති විශ්ව විද්‍යාල අධ්‍යාපනය යළි ස්ථාපිත කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස රජයට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් අද සවස මහනුවර ඔරලෝසු කණුව අසලදී පැවැත්විණි.
මෙම සත්‍යග්‍රහයේදී විශ්ව විද්‍යාල සිසුන් අවධාරණය කළේ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණඩලය මුහුණ දී සිටින ගැටලු වහා විසඳන ලෙසයි. ජාතිවාදය පිටු දකින ලෙසත්, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොතලාවල විදුහල සමඟ එක් කිරීමට ගන්නා උත්සාහය වහා නවත්වන ලෙසත් ඔවුහු ඉල්ලති.



2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පේරාදෙණි සිසුහු වීදි බසිති
sisil Wednesday, 28 March 2018 10:58 AM
මේවට, තමන්ට ලෝකෙම හිනාවෙනවා කියලා තේරෙන්න අවුරුදු 4ක්ම යනවා.