( රොමේෂ් මධුෂංඛ)
පවතින නියං තත්ත්වය ඉදිරි දිනවලද පැවතියහොත් සතා සිව්පාවුන් හට ආහාර සපයා ගැනීමට හා බීමට ජලය නොමැතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් ඉන් වැඩි අවධානමක් ඇත්තේ දහස් සංඛ්‍යාත වූ ගවයින්ට බවත් උතුරේ වැසියෝ පවසති.
පානීය ජලයත් කොල පැහැති තණකොලත් නොමැති වීමෙන් ගවයින් දහස් ගණනක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ඔවුහු කියති.
ස්වයං රැකියාවක් වශයෙන් ගව දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි විකිණීමෙන් උතුරේ විශාල පිරිසක් ජීවත් වෙති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දදායකයන් නොවුණත් රටේ අනෙක් මිනිසුන් ගැන බලනවා වගේම, සතුන්ගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීමත් රජයේ වගකීමක්.
ලෝකයේ නියඟය හා ජල හීනතාවයට පිළිතුරු ලබාගත් එකම රට වූ ඊ ස්රායලයෙන් උදවු ගන්න අපේ රටේ ජල ප්‍රශ්නයට විසඳුමක් හොයන්න.
මේ සතුන්ට නියගය දැඩි වුවත්, මොනතරම් ආහාර නැති වුනත් කිසිම දවසක හොරාකන්නේ නැහැ. මේ ගවයින් දියවන්නාවේ ඉන්න ගවයින්ට වඩා කොච්චර උතුම්ද ??