(ජයමාල් චන්ද්‍රසිරි)
දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
සටන් පාඨ කියමින් විරෝධය පළ කළ ඔවුහු ප්‍රධාන කාර්යාලයේ සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කළද පොලිසිය මාර්ග බාධක යොදා ලෝටස් පාරේදී ඔවුන් නතර කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාල අවසන් වන වේලාවට, විනාඩි 30 කට කලින් අපි මේ අදායම් දෙපාර්තමේන්තුවට ගියානම් බලාගන්න තිබුණා... මේ අය පෝලිමේ ඉන්න හැටි ඇටෙන්ඩන්ස් මැෂීන් එක ලඟ ගෙදර දුවන්න බලාගෙන....
වෙලාවකට රජයේ සේවකයෝ පිකටින් කරනවා වෙලාවකට නිලධාරීන් පිකටින් කරනවා මෙහෙම කරලා රට හදන්න කව්ද මේ පිකටින් වලට හේතු ඇතිකරන්නේත් රජයේ නිලධාරින්ම පිරිසක් වෙන්න ඇතිනේ ඔවුන් එහෙම කරන්නේ එක්කෝ ඔවුන් රාජකාරි පැහැර හැරීමක්ද නැත්නම් පුහුණුවක් නොමැති කමටද බලන්න එහෙම කරලා අවශ්‍ය පියවර ගන්න පත්වීම් දෙනකොට විභාග ප්‍රතිපල පමණක් මදි පුහුණුවකුත්'රජයේ නිලධාරීන් සම්බන්ද නීතිරීති සහ වගකීම් ගැනත් විනයනිති ගැනත් කියා දෙන්න ඔනී හැමදාම පිකටින් කර කර ඉඳල රට හදන්න බැහැ ආණ්ඩු පක්ෂයට පමණකුත් බැහැ
අවංකවමද කියන්නේ? මෙම නිලධාරියො ආදායම් බදු නොගෙවන සල්ලි තිබෙන මිනිහෙක් අහු උනහම ඒ මිනිහ බ්ලැක්මේල් කරල ගානක් කඩාගන්නෙම නැද්ද? මේ ගොල්ලන්ගෙ වත්කම් පරීක්ෂා කරමු? මෙයාල හරියට ඉන්නව නම් මෙච්චර දුප්පත් මිනිස්සුන්ට වක්‍රබදු ගෙවන්න අවශ්‍ය නැහැ ? සමිති අටවගෙන රජය හෝ සමාජය හරිමගට ගන්නවා වෙනුවට තමන්ගෙම ගොඩ ලොකු කර ගන්නව විතරයි මේ කුණූ ගඳගහන තුවාලය එහෙමමයි..................