

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පුද්ගලයින් 35දෙනෙකුට උසස්වීම් පිරිනැමීමේ උත්සවයක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි.
(ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටි අරමුණ මැවි මැවී පෙනෙනවා
ඉන්දීය ගුවන් සේවිකාවක් පාපෝච්චාරණය කරලා තියෙනවා නේද?