(ඡායාරූප - තරංග පෙරේරා)
අපවත්වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ දේහය සහිත චිතකයට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ දී අද(6) සවස ගිනි දල්වනු ලැබිණි.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ හා ජනපති, අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ අවසන් බුහුමන් මැද මහ නාහිමියෝ ජාතියට සමු දුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!!
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා