ඉෂාන් සංජීව
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි.
අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 15 කට පමණ අයත් ප්‍රදර්ශනකරුවන් 200කට අධික සංඛ්‍යාවක් දායකත්වය ලබා දී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ විශාලතම කැළෑ එලිපෙහෙලියල්යත් ලගදීම
ගැණුම්කරුවෝ කොච්චර ඇවිල්ලද? විකුණුම්කරුවෝ අපට වැඩක් නැත.
ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම වංචාවේ කළුම කළු ඉතිහාසයත් හිමිවෙන්නෙත් මෙයාලාටමයි. ඒ තමයි මහබැංකු වංචාව.
මොන ඇඟලුම් ගැන කතා කළත් ජඩ පාලකයින් ඉන්නේ නිර්වස්ත්‍රයෙනි.
විවෘත්ත කිරීම් හෝ මුල්ගල් තැබීම් සහ වාචාලයන් මෙන් කියවීම්. නැවතත් විවෘත්ත කිරීම් හෝ මුල්ගල් තැබීම් සහ වාචාලයන් මෙන් කියවීමයි. අනේ මෙහෙමත් දේශපාලකයන්....
ආසියාවේ ලොකුම කැල කපන්නා සහ අන්තාවදියත් ඉන්නේ ශෝක් එකට කොට් කිට් එහෙම දාලා මොකුත් දන්නේ නැහැ වගේ. ආ දැනුයි දැක්කේ මහා බැංකුව සුද්ද කරපු ,ජීවන වියදම අහස උඩට යවපු , වොක්සගන් ෆැක්ටරිය දාපු ,ලක්ස පහකට රැකියා දීපු උතුමත් ඉන්නවනේ.
ප්‍රදර්ශන විතරයි වැඩ නැහැ...............