(රංජිත් රාජපක්ෂ )
හැටන් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ති්රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශ රක්ෂිතයට පෙරලි තිබූ අයුරු...
වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවත් අනතුරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බවත් නොර්වුඩ් පොලිසිය පවසයි.
රියදුරාගේ තත්ත්වය බරපතල නිසා ඔහු නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යවා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රී රෝද රථ ශ්රී ලංකාවෙන් ඉවත්කරන්න කාලය එළැඹිලා. එක පැත්තකින් රටේ නිෂ්පාදනයට උරදෙන්න ඉන්න ලක්ෂ ගණනින් තරුණයින් හන්දි ගානේ ත්රීවීල් රථවල. අනෙක් පැත්තෙන් මෙවන් අනතුරු හා මරණ.
ත්රී රෝද රථ නිසා ලංකාවේ සමාජයට මහත් විවසනයක් ඇති වී තිබේ. මේ හිංසනයෙන් ජනතාව බේරා ගැනීමට කවුරුත් නැති එක අපේ කරුමයක් ද ?
රේල් පාරවල් අයිනේ දහස් ගණන් ඉවත්කළ රේල්පීලි දිරා යනවා. ඒවායින් මාර්ග ආරක්ෂක වැටක් සාදනවා නම්, බොහෝ ජීවිත බේරා ගන්ට හැකිවෙයි. නැතිවන ජීවිත වලට ගෙවන රක්ෂණ මුදල් ඉතිරි වෙයි. එම රේල්පීලි ගම්වල ඒදඬු සඳහාද අපුරුයි.
express කියල ත්රීවීල් එකේ පිටිපස්සේ ගහලම තියෙනවා.