IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

(දයාරත්න ඇඹෝගම)

කොටි ත‍්‍රස්තවාදයෙන් මවු බිම බේරා ගැනිම සදහා අනුපමේය සේවාවක් කළ ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 25 වන ගුණ සමරු උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට වටරවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව පිළිරුව ඉදිරිපිටදි පැවැත්විණි.

මෙම අවස්ථාවට ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ බිරිද ලලි කොබ්බැකඩුව මහත්මිය සහ යුද හමුදා උසස් නිලධාරිහූ රැසක් එක්ව සිටියහ.



අදහස් (12)

ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

nimallalitha Tuesday, 08 August 2017 09:57 AM

ඔබ තුමාට නිවන් සැප ලැබේවා යි පැතීම හැර අද අපිට කිරීමට කිසිවක් ඉතිරිවී නැහැ,

:       17       64

rohan Tuesday, 08 August 2017 10:03 AM

විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප රටට් කල අනුපමය සේවයට අගයක් එක්කල නොහැක ඔබගේ සේවය සහ ඔබ සද අමරණීයි ඔබට නිවන් සුව.

:       19       72

rohan Tuesday, 08 August 2017 10:03 AM

විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප රටට කල අනුපමය සේවයට අගයක් එක්කල නොහැක ඔබගේ සේවය සහ ඔබ සදා අමරණීයි ඔබට නිවන් සුව.

:       16       52

Senarath Tuesday, 08 August 2017 10:58 AM

මම ඉතාම ගරුකරන හමුදා නිලදාරී තුමා. එතුමා කල සේවය මොනම මොහොතකවත් අනෙක් උදවියගේ සේවයත් එක්ක සංසන්දනය කරලා ලකුණුද ගන්න බැලුවේ නැහැ. ඒ වගේම තනතුරු වලින් හිස උදුම්ම ගත්තේ නැහැ. සියලුම සොල්දාදුවන්ට මෙතුමා නිසා ගෞරවය වැඩි වුනා. එතුමාට නිවන් සුව පතනවා හදවතින්ම.

:       0       0

kumar (galf) Tuesday, 08 August 2017 11:04 AM

මහා එවුන්ගේ බල තන්හාවට රටට නැතිවෙච්ච වටිනා ජීවිතයක්. ඔබ ලක්බිමේ සධාකාලික වීරවරයෙක්.

:       0       0

kumar (galf) Tuesday, 08 August 2017 11:04 AM

මහා එවුන්ගේ බල තන්හාවට රටට නැතිවෙච්ච වටිනා ජීවිතයක්. ඔබ ලක්බිමේ සධාකාලික වීරවරයෙක්.

:       0       0

raveendra Wednesday, 09 August 2017 01:51 AM

විරෝදාර සෙන්පතිතුමනි ඔබ අප ලංකා මාතාවට කල සේවය සදා රන් අකුරින් ලියවී ඇත.ඔබ තුමාට නිවන් සැප ලැබේවා

:       0       0

බණ්ඩාර(කැකිරාව) Wednesday, 09 August 2017 04:06 AM

1992 අගෝස්තු 08වන දින යාපනය අරාලිතුඩුවේදී උතුරු ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න ඇතුළු රණවිරුවන් 09 දෙනෙකු කොටි ත්‍රස්තයන්ගේ රුදුරු බිම්බෝම්බයකට ගොදුරුවී අප අතරින් සමුගන්නලදී. සිංහල ජාතියටම මහත් ශෝකදිනයක්ව ඒ දවස මට අදවගේ මතකයි. එතකොට මට වයස අවුරුදු 10යි,රට තොටගැන නිසි අවබෝදයක් නැති පුංචි ළමයෙක්වූ මම ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා ශ්‍රේෂ්ට හමුදානිල්ධාරියෙක් බව අසා තිබුනා. එදා අපි හැමෝම දුකවුනා. අපි හිතුවේ,අපි කොටින්ට පැරදුනා කියලයි. එහෙත් ඔබ තුමා මුලපිරු රට බේරාගැනීමේ මෙහෙයුම අද යථාර්තයක්වී හමාරයි. ඔබ කොහේ සිටියත් යුද ගිනි නැති මෙ ලංකා භුමිය දැක සතුටුවනු නොවනුමානයි. නොසිතු මොහොතක ඔබ ජාතියෙන් සමුගත්තත් සාමය සතුට සුවවිදින ශ්‍රීලාංකික හදවත් තුල ඔබගේ නාමය කිසිදා මැකී නොයාවි. එතරම්ම ඔබ විශිෂ්ටයි , අමරණීයයි.. විරෝදාර සෙන්පතිතුමනි ඔබට නිවන් සැප ලැබේවා .

:       0       51

hema Wednesday, 09 August 2017 06:24 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබ තුමා ජීවත්ව සිටිය නම් අද යහපාලනයෙන් හිර ගෙදර.

:       0       0

shan saudi Wednesday, 09 August 2017 08:38 AM

විරෝදාර සෙන්පතිතුමනි, ඔබ අප රටට කළ අනුපමේය සේවයට අගයක් එක්කල නොහැක. ඔබගේ සේවය සහ ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා!!! මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!! ඔබතුමා සියලු ජනතා සිත්වල සදා අමරණීයයි. අප ඔබට සදා ණය ගැතියි.

:       0       26

සරත් Wednesday, 09 August 2017 08:50 AM

මා ආදරය කරපු සහ තවමත් ආදරයෙන් මතක් කල හැකි විරෝදාර, සංවේදී උත්තම පුර්ෂයෙක්. ඔහු ඇතුළු ඔහුත් සමඟ මෙලොව හැරගිය සියලුම විරුවන් සදා අමරණීයයි.!

:       0       12

Rocky Wednesday, 09 August 2017 02:04 PM

ජේ.ආර්.වයට් (එම.බී.ඊ.) ටෙක්නිකල් කොන්සල්ටන්ට් ගේ වාර්තාව අපටත් කියවන්නට ලැබුණා. මෙතුමා සහ සගයින්ගේ ඝාතනය කොටින් විසින් කරන ලද්දක්ද එසේත් නැත් නම් "අපේම කල්ලියකගේ " වැඩක්ද? යන්න ගැන බරපතල සැකයක් උපදී. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කර අපරාධකරුවන් කවුද කියා දැන්වත් හෙළි කලොත් නරකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site