දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y ravi · 1 hour ago ඔව් .. මේක නාමල්ගේ අවසන් සැලසුම කියල අපි පිළිගන්නවා .. එත් මේ ... " ජන බල " කියන වචන දෙක මෙතනින් ඉවත් කල යුතුයි . Reply 0
Y sirimal · 1 hour ago අම්මෝ. මෙගොල්ලොද මේ හෙට උදේට ආණ්ඩු හදන්න යන්නේ. රටට සහ ජනතාවට දෙයියන්ගේම පිහිටයි.එක් අයෙක් සඳහා රුපියල් 3500 ක් අතට මුදල් දෙන බවට ක්ලීනින් සමාගම් දෙකක වැඩ කරන අයටත් වනාතමුල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල කුඩු කාරයන්ටත් පවසා ඔවුන් එකතු කරන බව කියන්නේ ඇත්තද? Reply 0
Y kalpa · 1 hour ago ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන රජයකට විරුද්ධවීම යනු ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා 1971 අප්‍රේල් කැරැල්ල සමයේ අපි පාසැල් සිසුන් ලෙස ඉගෙන ගත්තා. සැබෑ නායකයෙක් කලයුත්තේ රජයන් පෙරල පෙරලා සිටීමද නැත්නම් රට දියුනු කිරීමද. නුවනැත්තෝ සිතත්වා නුවන නැත්තෝ විරුද්ධ වෙත්වා Reply 0
Y සපුමල් · 1 hour ago මේ වගේ නායකයෝ පඳුරකට පයින් ගැහුවොත් දාහක් විතර විසිවෙයි. ගාන්ධි , මැන්ඩෙලා , මාටින් ලුතර් කින්ග් වගේ නායකයෝ බිහිවුනේ , ලේ , දහදිය ,කඳුළු සහ ජනතාවගේ අරගල වලිනුයි. එහෙම අය අනාගතේ බිහිවෙනකම් හොරුන්ට අපේ රට පාරාදීසයක් වෙයි. ජනතාවගේ හදවත් නායකයෝ බිහි කරයි. Reply 0
Y uddika · 1 hour ago ඔව් ජනබල මෙහෙයුම අසාර්ථකයි. ආණ්ඩුව අති සාර්ථකයි. ඉතා ඉක්මනින් ඡන්දයක් පවත්වන්න. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දෙනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. මොන තරම් වැඩ කන්දරාවක් මේ ටිකට කලාද? බදු බර අඩු කරලා ආර්ථිකය නග්ගලා ඩොලරය බස්සලා කුඩු නවත්තලා වගේ දේවල් කරලා තියෙද්දී අපි ඡන්දය නොදී තියෙයිද? ඒවගේම දැන් 1948 ඉදන් ආණ්ඩු තිබ්බනේ. තාම අපි යන්නේ නොදියුණු ප්‍රවාහන ක්‍රමයක. අඩුගානේ මිනිසුන්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න ක්‍රමයක්වත් තියෙනවද. හැම දේශපාලන පක්ෂ නායකයින් කරන්නේ උන්ගේ හොද්ද හදා ගන්න එක. උදාහරණයක් හැටියට ජ වී පෙ අය පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධයි. හැබැයි නායකයාගේ පුතා පුද්ගලික විශ්වවිද්‍යාලයේ. ඉතින් හිතන්න මේ රට ඔහොම දියුණු කරන්න පුලුවන්ද. අපට ගන්න පුළුවන් හොද කාර් එක ඇල්ටෝ එහෙම නැතිනම් වගන් ආර්. හිතන්න හොද ආරක්ෂාකාරී වාහනයක් ගන්න අපට සිහිනයක්. ඇයි මේ මෙහෙම? මේ ඉන්නා කිසිම නායකයෙක් ට උවමනාවක් නැහැ රට දියුණු කරන්න. Reply 0
COMMENTS
ඔව් .. මේක නාමල්ගේ අවසන් සැලසුම කියල අපි පිළිගන්නවා .. එත් මේ ... " ජන බල " කියන වචන දෙක මෙතනින් ඉවත් කල යුතුයි .
අම්මෝ. මෙගොල්ලොද මේ හෙට උදේට ආණ්ඩු හදන්න යන්නේ. රටට සහ ජනතාවට දෙයියන්ගේම පිහිටයි.එක් අයෙක් සඳහා රුපියල් 3500 ක් අතට මුදල් දෙන බවට ක්ලීනින් සමාගම් දෙකක වැඩ කරන අයටත් වනාතමුල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල කුඩු කාරයන්ටත් පවසා ඔවුන් එකතු කරන බව කියන්නේ ඇත්තද?
මේ ඉන්නේ , අපේ අනාගතය , නිල බලු කාය.
අනිවාර්යෙන් නාමල් මේ ආණ්ඩුව පෙරලනවා. එතුමාට ඒ ටික කරන්න ශක්තිය තියනවා.
"මහින්ද රාජපක්ෂ" නැත්නම් මේ අය එක්කෙනෙක්ටවත් වැලේ වල් නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදීව පත්වන රජයකට විරුද්ධවීම යනු ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා 1971 අප්‍රේල් කැරැල්ල සමයේ අපි පාසැල් සිසුන් ලෙස ඉගෙන ගත්තා. සැබෑ නායකයෙක් කලයුත්තේ රජයන් පෙරල පෙරලා සිටීමද නැත්නම් රට දියුනු කිරීමද. නුවනැත්තෝ සිතත්වා නුවන නැත්තෝ විරුද්ධ වෙත්වා
මේ වගේ නායකයෝ පඳුරකට පයින් ගැහුවොත් දාහක් විතර විසිවෙයි. ගාන්ධි , මැන්ඩෙලා , මාටින් ලුතර් කින්ග් වගේ නායකයෝ බිහිවුනේ , ලේ , දහදිය ,කඳුළු සහ ජනතාවගේ අරගල වලිනුයි. එහෙම අය අනාගතේ බිහිවෙනකම් හොරුන්ට අපේ රට පාරාදීසයක් වෙයි. ජනතාවගේ හදවත් නායකයෝ බිහි කරයි.
ඔව් ජනබල මෙහෙයුම අසාර්ථකයි. ආණ්ඩුව අති සාර්ථකයි. ඉතා ඉක්මනින් ඡන්දයක් පවත්වන්න. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දෙනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. මොන තරම් වැඩ කන්දරාවක් මේ ටිකට කලාද? බදු බර අඩු කරලා ආර්ථිකය නග්ගලා ඩොලරය බස්සලා කුඩු නවත්තලා වගේ දේවල් කරලා තියෙද්දී අපි ඡන්දය නොදී තියෙයිද? ඒවගේම දැන් 1948 ඉදන් ආණ්ඩු තිබ්බනේ. තාම අපි යන්නේ නොදියුණු ප්‍රවාහන ක්‍රමයක. අඩුගානේ මිනිසුන්ට තමන් කැමති විදියට ජීවත් වෙන්න ක්‍රමයක්වත් තියෙනවද. හැම දේශපාලන පක්ෂ නායකයින් කරන්නේ උන්ගේ හොද්ද හදා ගන්න එක. උදාහරණයක් හැටියට ජ වී පෙ අය පුද්ගලික විශ්විද්‍යාල වලට විරුද්ධයි. හැබැයි නායකයාගේ පුතා පුද්ගලික විශ්වවිද්‍යාලයේ. ඉතින් හිතන්න මේ රට ඔහොම දියුණු කරන්න පුලුවන්ද. අපට ගන්න පුළුවන් හොද කාර් එක ඇල්ටෝ එහෙම නැතිනම් වගන් ආර්. හිතන්න හොද ආරක්ෂාකාරී වාහනයක් ගන්න අපට සිහිනයක්. ඇයි මේ මෙහෙම? මේ ඉන්නා කිසිම නායකයෙක් ට උවමනාවක් නැහැ රට දියුණු කරන්න.