(ප්‍රින්ස්රත්නයක)
හයවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (3) සිට මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ඇරඹේ. බදාදා (3) වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම අන්තර් ජාතික සමුළුවට විදේශීය පර්යේෂකයින් 15ක් හා දේශීය පර්යේෂකයින් 150ක් පමණ සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රධාන අරාධිතයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කලනමදුවගේ මහතා සහභාගී විය. විදේශීය ආරාධිත දේශකයන් ලෙස ඕස්ට්‍රේලියාවේ ජෙරම්බුල්ජන්ස්, කැනඩවේ රසල්ඩොඩ්ස්, යන මහාචාර්යවරු සහභාගී වු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය එච්.ඩී.ලක්ෂ්මන් මහතා ද විශේෂ ආරධිතයකු ලෙස එම අවස්ථාවට එක්විය.




2025 නොවැම්බර් මස 21
100
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
186
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1047
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජාත්‍යන්තර විද්වත් සමුළුව මහනුවරදී ඇරඹෙයි